කොවිඩ් ආසාදිතයින් ගණන 3172ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3172 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News