තවත් කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

Share

අද(14) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3005ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News