තවත් කොවිඩ් ආසාදිතයින් 10ක් සුවය ලබයි

අද(19) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 3070 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 198 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Exit mobile version