පයාගලින් කොකේන් පාර්සලයක් සොයා ගැනේ

Share

පයාගල වෙරළ තීරයේ තිබී රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් කොකේන් පාර්සලයක් සොයා ගෙන තිබේ.

 

අද(22) උදෑසන පයාගල පොලීසියට ලද තොරතුරක් මත එම කොකේන් පාර්සලය සොයා ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News