බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද‍

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමෙන් පසුගියදා මියගිය අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද(23) පස්වරුවේ සිදුකිරීමට නියමිත ය.

 

මේ වන විට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන් සතු අසල පිහිටි නිවසක තැන් පත් කර තිබේ.

Previous article20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Next articleතවත් කොරෝනා ආසාදිතයින් 11ක් සුවය ලබයි