තවදුරටත් පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Share

ඔක්තෝබර් 09 වැනිදා තෙක් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසී“ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර ඇත.

 

ඔහුව අද(25) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දි තිබේ.

පොඩි ලැසී නම් පාතාල කල්ලි සාමාජිකයා විසින් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

Read more

Local News