ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

Share

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.

Read more

Local News