ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් මරණ ගණන දහස ඉක්මවා තිබේ.
ඉන්දියාව තුළ පසුගිය දින කිහිපය තුළදීම දෛනික කොවිඩ් මරණ ගණන දහසේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට මිලියන 6 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.