වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

අද(01) වප්පුර පසළොස්වක පොහොය දිනයයි.

 

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකයි

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබීම නිසා ලෝකවාසී බෞද්ධ ජනතාවට වප් පුර පසළොස්වක පොහොය වැදගත්වෙයි.

Read more

Local News