ප්‍රධාන මාර්ගයේ යාගොඩ සිට වඳුරව දක්වා දුම්රිය නොනවත්වයි

Share

ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානද ඊට ඇතුළත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News