වෙෙරසය ආසාදනය වූ පාසල් සිසුවියගේ පාසලේ PCR පරීක්ෂණ කළ අයට කොරෝනා නෑ

පසුගියදා කොරෝනා ආසාදනය වූ කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ පාසලේ PCR පරීක්ෂණය සිදුකළ 101දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව අද(06) පස්වරුවේ නිකුත් වූ ඔවුන්ගේ PCR වාර්තාවලින් තහවුරු වී තිබේ.

 

මේ බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා සදහන් කළේය

මෙලෙස සිසුන් 43ක් හා ගුරුවරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 58දෙනෙකුගේ PCRපරීක්ෂණ වාර්තා සිදුකර තිබේ.

Exit mobile version