ශීත සෘතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් ද.කොරියාවට 280ක්

Share

දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා උතුරු කොරියාවෙන් 280දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබේ.

විශේෂ පුහුණුව ලත් 229 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතය.

මේ සඳහා සහභාගිවීමට 140 දෙනෙකුගෙන් සමන්විත කලා ශිල්පීන් කණ්ඩායමක් ද ඊයේ දිනයේදී දකුණු කොරියාවට පැමිණ ඇත.

Read more

Local News