ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී පළාත් පාලන මැතිවරණය

Share

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවයි.

ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News