රුසියාව: කොරෝනා ආසාදිතයින් හඳුනාගන්න නව ක්‍රමයක්

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා නව ක්‍රමයක් රුසියාව විසින් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

එනම් සුනඛයින් මාර්ගයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනා ගැනීමයි.

පුහුණු කරන ලද සුනඛයන් හරහා ආසාදිතයන් හඳුනාගැනීමට පියවර ගෙන තිබෙන අතර එරට ගුවන්තොටුපළ වෙත පැමිණෙන ආසාදිතයින් මේ ආකාරයෙන් සොයා ගැනීමටයි එරට බලධාරීන් තීරණය කර තිබෙන්නේ.

Read more

Local News