බදියුදීන් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි ගණකාධිකාරවයා අල්ලයි

Share

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි සැකකරුවන් 3 දෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරවරයෙකු වන අලගරත්නම් මනෝරන්ජන් මහතා කිරුළපන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මොහොමඩ් යාසින් යන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

Read more

Local News