ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඇය 73වන වියේ පසුවිය.
Share

Read more