උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොයුරිය වන කිම් යෝ ජොන් දකුණු කොරියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ දකුණු කොරියාවේදී ආරම්භවීමට නියමිත ශීත සෲතු ඔලිම්පික් තරගාවලියට එක්වන උතුරු කොරියානු කණ්ඩායම සමගය.
ඒ අනුව දශක ගණනාවකට පසු උතුරු කොරියානු දේශසීමාවෙන් පිටතට එරට පාලක පවුලේ සාමාජිකයකු ගමන් කරන පළමු අවස්ථාවද මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.