නාවික හමුදා සෙබළුන් දෙදෙනකුටත් කොරෝනා

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

 

මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලින් මේ බව හදුනාගෙන ඇත.

Exit mobile version