මතුගමින් කොරෝනා රෝගීන් 17ක්

අද දිනය වනවිට මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17ක් වාර්තා වන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

මෙම ආසාදිතයින් 17 අතුරින් 5ක් භික්ෂූන් වහන්සේලා වන බවට වාර්තා වෙයි.

Exit mobile version