අද සිට වැසි තත්වයේ වැඩිවීමක්

අද සිට ලබන 14 වනදා දක්වා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර පළාතේත් ගාල්ල, මාතර, රත්නපුර, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා.

Previous articleඇතුමල්පිටිය රිය අනතුරින් මිය ගිය දෙදෙනාගේ දේහයන්ට ජනපති අවසන් ගෞරව දක්වයි
Next articleනව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති