ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 83ක් අත්අඩංගුවට

Share

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය 3 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරිනීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 596 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ රථවාහන 76 ක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News