දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ සභාපති මිය යයි

දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ සභාපති ලී කුන් හී මහතා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු මිය යන විට 78 වැනි වියේ පසුවූ අතර එරට ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණෙහි පසු විය.

1987 වසරේ සිට සැම්සුන් සමාගමේ සභාපති ධුරය ලී කුන් මහතා විසින් හොබවා තිබේ.

Exit mobile version