මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කරයි

කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබදව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60 කින් දීර්ඝ කිරීමට තිරණය කර ඇත.

 

මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Exit mobile version