අද (30) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය.
අද දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4282ක් දක්වා ඉහළ ගොස් තිබේ.