මෙවර සරසවි වරම් ලැබූ සිසුන් ගණන ඉහළට

Share

මෙවර 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේය.

 

පසුගිය වසරට වඩා විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10,000 කින් ඉහළ නංවා ඇති බව සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Read more

Local News