ඇඳිරි නීති සමයේ හා පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වම්න් පැවසීය.
ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පසුගිය 29 හා 30 දිනවලදී බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයින් දැනට රැඳී සිටින ස්ථානවලම දින 14 ක් නිරෝධායනයට පියවර ගන්නා බවයි.



