ශාරුක්ගේ උපන්දිනයට ලොව උසම ගොඩනැගිල්ලෙන් එක්වූ සුබපැතුම

Share

ඊයේ(02) දිනයේ යෙදී තිබූ ඉන්දී්‍ය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ 55වැනි උපන්දිනය වෙනුවෙන් ලොව උසම ගොඩනැගිල්ල වූ ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ඔහුගේ නම පසුගිය වසරේ මෙන්ම මෙවරත් ප්‍රදර්ශණය කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එයට ස්තූතිය පලකරමින් ඔහු තම ට්ටීටර් ගිණුමෙහි මෙසේ සටහන් කර තිබේ.

 

Read more

Local News