නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉවතට

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී බලතල අනුව මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙනවා.

Previous articleශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් කරනම් ශුරයින්ට එංගලන්තයේදී රන් පදක්කම් 3ක්!
Next articleඥාණිස්සර හිමිපාණන්ට සුවයපතා මහා සාංඝික පින්කමක්.