මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දැමේ

Share

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ඒ එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ යි.

Read more

Local News