ඥාණිස්සර හිමිපාණන්ට සුවයපතා මහා සාංඝික පින්කමක්. September 13, 2017 පසුගිය කාලයේ රෝගාතුරව සිට සුවය ලැබු හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිපාණන් වෙනුවෙන් ඉක්මන් සුවය පතා පිංකම් කල සියලු දෙනාට හා ලෝකවාසීන්ට සෙත්පතා මහා සාංඝික දානමය පිංකමක් ඊයේ පැවැත්විණි. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.