තවත් කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

මේ වනවිට මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 7723ක් .

Read more

Local News