හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට රැකියාවලට යා නොහැකියි

හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

එම ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට ද යා නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version