සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

Share

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

 

ඒ අනුව හෙට(16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළ යුතු වෙයි.

Read more

Local News