මෙරට කොරෝනා රෝගීන් ගණන 17,000 ඉක්මවයි

ඊයේ(15) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 704ක් බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.

 

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර තවත් කොරෝනා මරණ 5ක් ඊයේ දිනයේදී සිදු වූ අතර මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version