රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

Share

රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි.

 

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇති අතර අපවත් වන විට උන්වන්සේ 98 වියේ පසු විය.
අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ මහනායක ධූරයට පත් වූයේ 2012 සැප්තැම්බර් 3 වනදාය
මහනුවර මැණික්හින්න හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ උන්වන්සේ මීට පෙර රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක ධූරය හොබවනු ලැබීය

Read more

Local News