නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් පිළිබඳ නිවේදනයක්

Share

මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්කර තිබේ.

 

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කහවත්ත, වැළිගෙපොළ, බලංගොඩ, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කොළොන්න සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

අදාල කරුණු ඇතුළත් නිවේදන පහතින්

Read more

Local News