රිෂාඩ් පාස්කු කොමිසමේ සාක්ෂි දීමට ස්කයිප් ඔස්සේ සම්බන්ධ වෙයි

Share

දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

Read more

Local News