පාසැල් ආරම්භය ගැන තීරණය ප්‍රකාශයට පත් කරයි

Share

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් නොවැම්බර් මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

අද(19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසීය.

තවද, මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Read more

Local News