IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් දෙදෙනෙක් පැනලා ගිහින්

Share

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පැනගොස් තිබේ.

 

අදාල පුද්ගලයින් දෙදෙනාටම කොරෝනා ආසාදිත බව වාර්තා වන අතර එකම පවුලේ මව සහ පුතා මෙලෙස පැනගොස් ඇත.

ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.

මෙම සැකකරුවන් සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read more

Local News