74 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Share

අද (20) දිනයේ මෙරට 74 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

 

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

Read more

Local News