විශ්වවිද්‍යාල වලට සිසුන් ලියාපදිංචි කිරීම අරඹයි

Share

විශ්වවිද්‍යාල සඳහා 2019 සහ 2020 අධ්‍යන වර්ෂය වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වි තිබේ.

 

Online ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41500 කි.

Read more

Local News