කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

එය හෙට දිනයේදී දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තම්ල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Exit mobile version