ඊයේ (13) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දියාව එක්දින ශ්‍රේණි ගත කිරිම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානය දක්වා පහළ බැස ඇත.
තුන්වන ස්ථානය එංගලන්තයට හිමිවී ඇති අතර, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, පිලිවෙලින් එහි පසුවන්නේ හතර වන පස්වන සහ හයවන ස්ථානයයි.
07 වන ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශ කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානය හිමිව තිබේ.