ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක මෙරටට පැමිණෙයි November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු අද (27) දිනයේ මෙරටට පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා යි.