තවත් කොවිඩ් ආසාදිතයින් 221ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 221 ක් අද (27) දිනයේ වාර්තා වී තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනු‍ව අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 472ක් වාර්තා වී ඇත.