කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරටදී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් ඇත.