ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිකොලවුස් කෘස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු 19 වැනි වියේ පසුවන අතර ඔහු පාසලෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු වේ.
Share

Read more