Editor 1

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වර්ධනය වන ලකුණු – දිස්ත්‍රික්ක 2කට නාය යෑමේ අවදානම් (VIDEO)

ලබන පහළොස් වනදා දින ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක...

පාස්පෝට් ආයෙත් වැඩ (VIDEO)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා. පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට ඊයේ...

ශ්‍රි ලංකාවට අඛණ්ඩ සහයෝගය – ආසියානු සංවර්ධන බැංකුව ජනපතිට යළිත් තහවුරු කරයි (VIDEO)

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව යළිත් තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය...

මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය අද 8වන දිනටත් (VIDEO)

මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය අද අටවන දිනටත් ක්‍රියාත්මකයි. තමන් ජාවාරම්කරුවන් බවට සිදු කරන චෝදනා අසත්‍ය බවයි මාදැල් ධීවරයන් ප්‍රකාශ කරන්නේ. සිය වෘත්තිය ගැටලුවලට සාධාරණ විසඳුමක්...

වර්ජන සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කමිටුවක් පත් කරයි (VIDEO)

වර්ජන සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කමිටුවක් පත් කර තිබෙනවා. ඒ එම සංගමය සහ දිවයින පුරා සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග...

මානව අයිතිවාසිකම් ගැන කියන සජිත්(VIDEO)

ගුරු සේවයට උපාධිධාරින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ දෝෂ රැසක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහුම මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ...

නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න ආදායමක් (VIDEO)

ගෙවුණු මාස හතර තුළ නාවික හමුදාව සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් අමෙරිකානුව ඩොලර් ලක්ෂ හයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා. නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්...

මෛත්‍රී, රනිල් සහ අනුරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි (VIDEO)

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා....

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.