Editor 1
දේශීය පුවත්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
"අරගලයට" පහරදීමේ සිද්ධියට අදාලව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනේ.
දේශීය පුවත්
කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව වන අලීන් රැසක් (VIDEO)
කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව මේ දිනවල වන අලි විශාල වශයෙන් ගැවසෙමින් සිටින බව වාර්තාවනවා. එය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් ද පැමිණෙමින්...
දේශීය පුවත්
පොළොන්නරුව වකුගඩු රෝගීන් නිහඬ උද්ඝෝෂණයක (VIDEO)
පොළොන්නරුව වකුගඩු රෝහලේ පවතින අඩුපාඩු මුල්කර ගනිගනිමින් රෝගීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා. රෝගීන් පවසන්නේ හැකි ඉක්මණින් සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
ලාංකිකයින්ට තායි රැකියා (VIDEO)
ශ්‍රී ලාංකිකයන් දස දහසකට තායිලන්තයේ රැකියා අවස්ථා උදාකර දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තායිලන්තයේ වර්ධනය වෙමින් පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස මෙම...
දේශීය පුවත්
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (VIDEO)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ පක්ෂ නායක...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29 අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි
වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසියක් නිකුත් කර ඇති බවයි...
දේශීය පුවත්
NMRA මැකූ දත්ත ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද (VIDEO)
NMRA දත්ත මැකීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. මීට සම්බන්ධ මහමොළකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය හංසක...
දේශීය පුවත්
ඉදිරියේදී ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් (VIDEO)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.