Editor 1

හොඳින් හරි නරකින් හරි දිනනවා කියන ට්‍රම්ප් (VIDEO)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය බලා පිටත්ව ගියා. ඒ මෙරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී. දශකයකට පසුවයි මෙලෙස අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනය බලා පිටත්ව ගියේ. ඉරානය...

දෙනියායේ වැසුණු පාසල් යළි විවෘත වෙයි (VIDEO)

මෙනින්ජයිටිස් වෛරස් රෝගය හේතුවෙන් වසා දමා තිබූ දෙනියාය ප්‍රදේශයේ පාසැල් අද යළි විවෘත කෙරුණා. වයිරල් මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා යහපත් සෞඛ්‍ය...

නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස් (VIDEO)

දිට්වා හේතුවෙන් නිවාස අහිමි වූ මහනුවර ජනතාව යළි පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, මහනුවර දිස්ත්‍රික්...

ඩෙංගු මරණ ඉහළට – රට පුරා අවදානමක් (VIDEO)

පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/oSO35nIrXg0

රටපුරා තදවැසි – මි.මී. 200 පනී -ගංවතුර අවදානමකුත් (VIDEO)

මේ වනවිට ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇද හැලෙමින් පවතිනවා. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවෙන් වාර්තා වී ඇති අතර එය මි.මී.204ක්. අදත් මිලිමීටර්...

අලි මිනිස් ගැටුමට විසඳුම් කියන සජිත් (VIDEO)

අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පවසනවා. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තුව සංසඳය අමතමිනුයි...

පොහොර ගැන ඇමති ලාල් කියන කතාව (VIDEO)

යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. පොළොන්නරුවේ පැවැතියේ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත්...

යෝජනා ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් (VIDEO)

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය කිසිසේත්ම පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් මෙම තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.